Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
53 : 37

ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَدِیْنُوْنَ ۟

"අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ පසු සැබැවින්ම අපි නැවත නැගිටුවනු ලැබ මෙලොවෙහි සිදු කළ ක්රියාවන් සඳහා අප ප්රතිඵල පිරිනමනු ලබන්නන් වන්නෙම් ද?" (යැයි ඔහු විමසයි). info
التفاسير:
Benefits of the verses in this page:
• الظفر بنعيم الجنان هو الفوز الأعظم، ولمثل هذا العطاء والفضل ينبغي أن يعمل العاملون.
•ස්වර්ග උයන්හි සැප පහසුකම් තුළින් ජයග්රහණය ලැබීම අති මහත් ජයග්රහණයයි. මෙවන් භාග්යයන් හා දීමනාවන් වෙනුවෙන් ක්රියා කරන්නෝ ක්රියා කළ යුතු වේ. info

• إن طعام أهل النار هو الزقّوم ذو الثمر المرّ الكريه الطعم والرائحة، العسير البلع، المؤلم الأكل.
•සැබැවින්ම නිරාවාසීන්ගේ ආහාරය වනුයේ ගිලින්නට අපහසු, කෑමෙන් වේදනාගෙන දෙන, දුර්ගන්ධ මෙන්ම අමිහිරි සුවයක් සහිත, තිත්ත පළතුරක් වන සක්කූම්ය. info

• أجاب الله تعالى دعاء نوح عليه السلام بإهلاك قومه، والله نعم المقصود المجيب.
•නූහ් (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා විනාශ කිරීමට කළ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. පිළිතුරු අපේක්ෂා කරනු ලැබීමෙන් අල්ලාහ් වඩාත් යහපත් ය. info