Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
64 : 36

اِصْلَوْهَا الْیَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟

නුඹලාගේ මෙලොව ජීවිතයෙහි නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් අද දින නුඹලා එහි පිවිසෙනු. එහි උණුසුම විඳවනු. info
التفاسير:
Benefits of the verses in this page:
• في يوم القيامة يتجلى لأهل الإيمان من رحمة ربهم ما لا يخطر على بالهم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී ජනයාහට ඔවුන්ගේ පරමාධිපතිගේ කරුණාවෙන් ඔවුනට සිතා ගත නොහැකි දෑ ඔවුනට හෙළිවනු ඇත. info

• أهل الجنة مسرورون بكل ما تهواه النفوس وتلذه العيون ويتمناه المتمنون.
•ස්වර්ග වාසීහු තම සිත් ආශා කරන සියලු දෑ පිළිබඳ සතුටු වෙති. දෑස් පිනවති. ප්රීතිවන්නෝ එය භුක්ති විදිති. info

• ذو القلب هو الذي يزكو بالقرآن، ويزداد من العلم منه والعمل.
•හදවත් ඇත්තන් වනාහි, ඔහු අල් කුර්ආනය තුළින් පිරිසිදු වෙති. එමගින් දැනුම ලබා ක්රියාව වර්ධනය කර ගනිති. info

• أعضاء الإنسان تشهد عليه يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසාගේ ශරීර අවයව ඔහුට එරෙහිව සාක්ෂි දරනු ඇත. info