Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
42 : 34

فَالْیَوْمَ لَا یَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَّلَا ضَرًّا ؕ— وَنَقُوْلُ لِلَّذِیْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ النَّارِ الَّتِیْ كُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ ۟

අවදි කරවා විනිශ්චය කරන දිනයේ මෙලොවෙහි නැමදුමට ලක්වූවන්හට, අල්ලාහ් හැර තමන් ව නමදිමින් සිටි අය වෙනුවෙන් සෙත සලසන්නට කිසිදු හැකියාවක් ලබන්නේ නැත. ඔවුනට කිසිදු හිංසාවක් කිරීමට ද නොහැක. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය හට, "නුඹලා මෙලොවෙහි කවර කරුණක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසන්නෙමු. info
التفاسير:
Benefits of the verses in this page:
• التقليد الأعمى للآباء صارف عن الهداية.
•මුතුන්මිත්තන් අන්ධානුභාවයෙන් අනුගමනය කිරීම යහමගින් පෙරළා දමනු ඇත. info

• التفكُّر مع التجرد من الهوى وسيلة للوصول إلى القرار الصحيح، والفكر الصائب.
•යහමග පිළිබඳ වෙන් වෙන්ව හිද කල්පනා කර බැලීම නිවැරදි වැටහීම හා නිවැරදි පැවත්ම වෙත ළඟා කරන මාධ්යයක් වෙයි. info

• الداعية إلى الله لا ينتظر الأجر من الناس، وإنما ينتظره من رب الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුසල් බලාපොරොත්තු නොවෙයි. සැබැවින්ම ඔහු එය බලාපොරොත්තු වනුයේ මිනිසුන්ගේ පරමාධිපතිගෙන්ය. info