Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
62 : 33

سُنَّةَ اللّٰهِ فِی الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلُ ۚ— وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟

මෙය කුහකත්වය හෙළි වූ විට කුහකයින් අතර ක්රියාත්මක කරනු ලබන අල්ලාහ්ගේ න්යායය වේ. අල්ලාහ්ගේ න්යායය ස්ථීරය. කිසිවිටෙක කිසිදු වෙනස් කිරීමක් නුඹ එහි නොදකිනු ඇත. info
التفاسير:
Benefits of the verses in this page:
• علوّ منزلة النبي صلى الله عليه وسلم عند الله وملائكته.
•අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ උසස් නිලය. info

• حرمة إيذاء المؤمنين دون سبب.
•කිසිදු හේතුවකින් තොරව දේව විශ්වාසීන්හට හිංසා කිරීමේ තහනම. info

• النفاق سبب لنزول العذاب بصاحبه.
•කුහකත්වය අදාළ පුද්ගලයාට දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info