Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
46 : 33

وَّدَاعِیًا اِلَی اللّٰهِ بِاِذْنِهٖ وَسِرَاجًا مُّنِیْرًا ۟

අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත හා ඔහුගේ නියෝගයට අවනත වීම වෙත ඇරයුම් කරන්නෙකු ලෙසත් අපි ඔබ එව්වෙමු. එමෙන්ම යහමග ලබන්නට අපේක්ෂා කරන සෑම කෙනෙකුහටම ආලෝකය ලබන පහනක් ලෙසත් අපි ඔබ ව එව්වෙමු. info
التفاسير:
Benefits of the verses in this page:
• الصبر على الأذى من صفات الداعية الناجح.
•පීඩාවන් මත ඉවසීමේ ගුණාංගය සාර්ථක ඇරයුම් කරන්නෙකුගේ ගුණාංග අතරට ඇතුළත් වේ. info

• يُنْدَب للزوج أن يعطي مطلقته قبل الدخول بها بعض المال جبرًا لخاطرها.
•ලිංගිකව එකතු වීමට පෙර සැමියා විසින් දික්කසාද කරනු ලැබූ කාන්තාවට, ඇයට අත් වූ අවදානම් තත්ත්වයට වන්දියක් වශයෙන් කිසියම් සම්පතක් පිරිනැමීම සැමියා කෙරෙහි පවරනු ලැබ ඇත. info

• خصوصية النبي صلى الله عليه وسلم بجواز نكاح الهبة، وإن لم يحدث منه.
•ත්යාග වශයෙන් පිරිනමන ලැබූ කාන්තාවන් - එය ඔහු විසින් සිදු නොවූව ද - විවාහ කර ගැනීමේ අනුමැතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පමණක් සුවිශේෂී වූ කටයුත්තකි. info