Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
3 : 33

وَّتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟

සියලු කටයුතු වලදී අල්ලාහ් මත පමණක් නුඹ ස්ථාවර ව රැඳී සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු මත සියල්ල පවරන්නන් හට සුවිශුද්ධයාණන් වන ඔහු ප්රමාණවත්ය. info
التفاسير:
Benefits of the verses in this page:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
•යහපත නියෝග කර අයහපතින් වළක්වාලන අයට වඩා ශ්රේෂ්ඨ වෙනත් අයකු නැත. info

• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
•සිදුවන අත්වැරදි ග්රහණය කිරීම මෙම සමූහයාගෙන් ඉවත් කර ඇත. info

• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
• ආත්මාවල අභිප්රායන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අභිප්රායන්ට මුල්තැන දීමේ අනිවාර්යභාවය. info

• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරුන්ගේ නිලයේ උසස්භාවය විස්තර කිරීම. එතුමාගෙන් පසු ව ඔවුන් විවාහ කර ගැනීමේ තහනම. ඊට හේතුව සැබැවින්ම ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව්වරුන් වන බැවිණි. info