Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
23 : 32

وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَلَا تَكُنْ فِیْ مِرْیَةٍ مِّنْ لِّقَآىِٕهٖ وَجَعَلْنٰهُ هُدًی لِّبَنِیْۤ اِسْرَآءِیْلَ ۟ۚ

සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. එහෙයින් අහෝ දූතය! ඉස්රාඃ රාත්රියේ මිඃරාජ් ගමනෙහි ඔබ මූසා ව හමුවීම ගැන සැකයෙහි පසු නොවනු. තවද මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත පහළ කරන ලද ග්රන්ථය ඉස්රාඊල් දරුවන්ට මුළාවෙන් යහමග ලබන්නක් බවට පත් කළෙමු. info
التفاسير:
Benefits of the verses in this page:
• عذاب الكافر في الدنيا وسيلة لتوبته.
•මෙලොවෙහි දේව ප්රතික්ෂේපකයාට අත් වන දඬුවම ඔහු පාපක්ෂමාවේ නිරත වීම සඳහා වූ මාධ්යයකි. info

• ثبوت اللقاء بين نبينا صلى الله عليه وسلم وموسى عليه السلام ليلة الإسراء والمعراج.
•ඉස්රා රාත්රියේ මිඃරාජ් ගමනෙහි අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමා හා මූසා (අලයිහිස් සලාම්) තුමා අතර වූ හමු ව සහතික කිරීම. info

• الصبر واليقين صفتا أهل الإمامة في الدين.
•ඉවසීම හා අධිෂ්ඨානය දහම මෙහෙයවන නායකත්වයේ ගුණාංග දෙකකි. info