Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
19 : 32

اَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَلَهُمْ جَنّٰتُ الْمَاْوٰی ؗ— نُزُلًا بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන් වෙනුවෙන් ඔවුනට ගෞරවයක් ලෙස සූදානම් කරන ලද ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ඔවුන් එහි රැඳී සිටින ස්වර්ග උයන් වෙති. එය ඔවුන් මෙලොව සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඵලයක් වශයෙනි. info
التفاسير:
Benefits of the verses in this page:
• إيمان الكفار يوم القيامة لا ينفعهم؛ لأنها دار جزاء لا دار عمل.
•දේව ප්රතික්ෂේපකයින්ගේ විශ්වාසය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එය ප්රතිඵල පිරිනමන නිවහනක් මිස නැමදුම් කරන නිවහනක් නොවන බැවිණි. info

• خطر الغفلة عن لقاء الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමු ව පිළිබඳ අනවධානයෙන් සිටීමේ අන්තරාව. info

• مِن هدي المؤمنين قيام الليل.
•රාත්රියේ අවදි ව නැමදුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ මගකි. info