Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
56 : 30

وَقَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ وَالْاِیْمَانَ لَقَدْ لَبِثْتُمْ فِیْ كِتٰبِ اللّٰهِ اِلٰى یَوْمِ الْبَعْثِ ؗ— فَهٰذَا یَوْمُ الْبَعْثِ وَلٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟

අල්ලාහ් දැනුම පිරිනැමූ නබිවරු හා මලක්වරු, "අල්ලාහ් තමන් සතු පූර්ව දැනුමෙහි සටහන් කර ඇති පරිදි, නුඹලා මැවීමේ දින පටන් නුඹලා පිළිකුල් කළ නුඹලාව නැවත අවදි කිරීමේ දිනය දක්වා සැබැවින්ම නුඹලා රැඳී සිට ඇත. මෙය ජනයා ඔවුන්ගේ මිනීවළවල්වලින් අවදි කරනු ලබන දිනයයි. නමුත් සැබැවින්ම නැවත නැගිටුවනු ලැබීම සිදුවන්නක් බව නුඹලා නොදැන සිටියෙහුය. නුඹලා එය ප්රතික්ෂේප කළෙහුය." යැයි පවසති. info
التفاسير:
Benefits of the verses in this page:
• يأس الكافرين من رحمة الله عند نزول البلاء.
•ව්යසනයක් පහළ වූ අවස්තාවක දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• مراحل العمر عبرة لمن يعتبر.
•ආයු කාලය අවදියෙන් දැනමුතුකම් ලබන්නන්හට පාඩමකි. info

• الختم على القلوب سببه الذنوب.
•හදවත් මත මුද්රා තබනු ලබනුයේ එහි පවතින පාපකම් හේතුවෙනි. info