Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
82 : 3

فَمَنْ تَوَلّٰی بَعْدَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟

සාක්ෂිය මගින් තහවුරු කරන ලද ප්රතිඥාව අල්ලාහ් හා ඔහුගේ දූතයා විසින් ගත් පසු ව කවරෙකු එයට පිටුපාන්නේද ඔවුහුය අල්ලාහ්ගේ දහමින් හා ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් වන්නේ. info
التفاسير:
Benefits of the verses in this page:
• ضلال علماء اليهود ومكرهم في تحريفهم كلام الله، وكذبهم على الناس بنسبة تحريفهم إليه تعالى.
•යුදෙව් විද්වතුන්ගේ මුළා කිරීම අල්ලාහ්ගේ වදන් වෙනස් කිරීමේදී ඔවුන් පිළිපැද්දා වූ කූට උපක්රම උත්තරීතර අල්ලාහ් වෙත ව්යාජ කරුණු ඈඳා ඔවුන් කළ වෙනස් කිරීම් නිවැරදි යැයි පවසමින් ජනයා හට කළ වංචා ව. info

• كل من يدعي أنه على دين نبي من أنبياء الله إذا لم يؤمن بمحمد عليه الصلاة والسلام فهو ناقض لعهده مع الله تعالى.
•අල්ලාහ්ගේ නබිවරුන් අතුරින් යම්කිසි නබිවරයකුගේ දහම මත සිටින්නේ යැයි වාද කරන සෑම කෙනෙකුම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව විශ්වාස නොකළේ නම් ඔහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම කඩ කළ අයකු වන්නේය. info

• أعظم الناس منزلةً العلماءُ الربانيون الذين يجمعون بين العلم والعمل، ويربُّون الناس على ذلك.
•මිනිසුන් අතර තරාතිරමින් වඩාත් උතුම් වනුයේ දැනුම හා ක්රියාව යන දෙකම එකට එක් කරගත් දෙවියන් කෙරෙහි පමණක් විශ්වාස තැබූ විද්වතුන් වෙති. ඔවුහු එලෙසම මිනිසුන්ද පුරුදු පුහුණු කරති. info

• أعظم الضلال الإعراض عن دين الله تعالى الذي استسلم له سبحانه الخلائق كلهم بَرُّهم وفاجرهم.
•වඩාත් නොමග ගිය අය වනුයේ මිනිසුන් අතර සිටින දැහැමි හා පාපී යන සියලු මැවීම් යටහත්ව කටයුතු කරන අල්ලාහ්ගේ දහම ප්රතික්ෂේප කරන්නාය. info