Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
49 : 29

بَلْ هُوَ اٰیٰتٌۢ بَیِّنٰتٌ فِیْ صُدُوْرِ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ ؕ— وَمَا یَجْحَدُ بِاٰیٰتِنَاۤ اِلَّا الظّٰلِمُوْنَ ۟

නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, දේව විශ්වාසීන් අතරින් දැනුම දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පැවති පැහැදිලි සංඥාවන් වේ. අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුට ආදේශ තබමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හැර වෙනත් කිසිවකු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කරන්නේ නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• مجادلة أهل الكتاب تكون بالتي هي أحسن.
•ආගම් ලත් ජනයා සමග සිදුවන සංවාදය වඩාත් යහපත් අයුරින් පිහිටිය යුතුය. info

• الإيمان بجميع الرسل والكتب دون تفريق شرط لصحة الإيمان.
•සියලුම දූතවරුන් හා පුස්තක කිසිදු වෙන් කිරීමකින් තොර ව විශ්වාසය කිරීම දේව විශ්වාසයේ නිවැරදි භාවයට කොන්දේසියකි. info

• القرآن الكريم الآية الخالدة والحجة الدائمة على صدق النبي صلى الله عليه وسلم.
•මහඟු අල් කුර්ආනය සදාතනික ප්රතිහාර්යයකි. එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන තහවුරු කරන සදාතනික සාධකයකි. info