Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
102 : 26

فَلَوْ اَنَّ لَنَا كَرَّةً فَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟

මෙලොව ජීවිතය වෙත හැරී යන්නට අපට අවස්ථාවක් තිබුණා නම්, එවිට අල්ලාහ් විශ්වාස කරන්නන් අතරට අපි පත් වන්නෙමු. info
التفاسير:
Benefits of the verses in this page:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
•ඊර්ෂ්යාව, මූණිච්චාව, හාස්යය වැනි රෝග වලින් හදවත තැන්පත් ව තබා ගැනීමේ වැදගත්කම. info

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
•නොමග යෑම පිළිබඳ වගකීම නොමග හැරියවුන් මත බැඳෙයි. නොමග ගියවුනට එය ප්රයෝනවත් නොවනු ඇත. info

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
•අල්ලාහ්ගේ දූතයාණන් ව ප්රතික්ෂේප කර සිටීම සියලුම දූතවරුන් ප්රතික්ෂේප කිරීමකි. info

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
•නැවත නැගිටුවනු ලැබීම ගැන සඳහන් කරමින් ඉබ්රාහීම් තුමාගේ කතා වස්තුව අලංකාර අයුරින් අවසන් කර ඇත. පසු ව කතාවේ අවසානය වෙත යොමු වෙයි. info