Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
29 : 25

لَقَدْ اَضَلَّنِیْ عَنِ الذِّكْرِ بَعْدَ اِذْ جَآءَنِیْ ؕ— وَكَانَ الشَّیْطٰنُ لِلْاِنْسَانِ خَذُوْلًا ۟

"දූතයාණන්ගේ මාර්ගය පිළිබඳ මට දැනුම්වත් කළ පසු ව මෙම දේව ප්රතික්ෂේපක මිතුරා අල් කුර්ආනයෙන් මා නොමග යැවීය. ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු විය. ඔහුට යම් විපතක් පහළ වූ විට ඔහු ඔහුගෙන් ඉවත් ව යයි." info
التفاسير:
Benefits of the verses in this page:
• الكفر مانع من قبول الأعمال الصالحة.
•දේව ප්රතික්ෂේපය දැහැමි ක්රියාවන් පිළිගැනීමට බාධාවක් වන්නේය. info

• خطر قرناء السوء.
•නපුරු මිතුරන් ආශ්රය කිරීමේ අවදානම. info

• ضرر هجر القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ හානිය. info

• من حِكَمِ تنزيل القرآن مُفَرّقًا طمأنة النبي صلى الله عليه وسلم وتيسير فهمه وحفظه والعمل به.
•අල් කුර්ආනය වෙන් වෙන් වශයෙන් පහළ කරනු ලැබීමේ ප්රඥාව වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සන්සුන් කිරීමට හා එය වටහා ගැනීමටත් ධාරණය කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් පහසු කරනු පිණිසය. info