Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
17 : 21

لَوْ اَرَدْنَاۤ اَنْ نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنٰهُ مِنْ لَّدُنَّاۤ ۖۗ— اِنْ كُنَّا فٰعِلِیْنَ ۟

සහකාරියක් හෝ දරුවෙක් හෝ ගැනීමට අපි අභිමත කළේ නම් අප වෙතින් එය ගන්නට තිබුණි. එයින් අපි පිරිසිදු බැවින් එය සිදුකරන්නන් ලෙස අපි නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• الظلم سبب في الهلاك على مستوى الأفراد والجماعات.
•අසාධාරණකම යනු තනි පුද්ගල මෙන්ම සමූහ වශයෙන් විනාශ වී යාමට හේතුවක් වන්නේය. info

• ما خلق الله شيئًا عبثًا؛ لأنه سبحانه مُنَزَّه عن العبث.
•අල්ලාහ් කිසිවක් ව්යාකූල ලෙස මවා නැත. ඊට හේතුව සැබැවින්ම ඔහු ව්යාකූලත්වයෙන් පිරිසිදු වූවෙකි. info

• غلبة الحق، ودحر الباطل سُنَّة إلهية.
•සත්යය ජය ගැනීම හා අසත්යය පරාජය වීම දේව න්යායයකි. info

• إبطال عقيدة الشرك بدليل التَّمَانُع.
•දේව ආදේශයේ ප්රතිපත්තිය වනාහි ප්රතිවිරුද්ධ සාධක තුළින් එය නිෂ්ඵල වී යන්නකි. info