Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
98 : 20

اِنَّمَاۤ اِلٰهُكُمُ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— وَسِعَ كُلَّ شَیْءٍ عِلْمًا ۟

අහෝ ජනනියි! සැබෑ ලෙසින්ම නැමදුමට ලක් විය යුත්තේ අල්ලාහ්ය. ඔහු හැර සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සියලු දෑ දැනුමෙන් ආවරණය කර ඇත. ශුද්ධවන්තයාණන්හට කිසියම් දෙයක දැනුම මඟ හැරෙන්නේ නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• خداع الناس بتزوير الحقائق مسلك أهل الضلال.
•සත්යය විකෘති කිරීමෙන් වංචා කිරීම, මුළාවී වී නොමග ගියවුන්ගේ මාර්ගය වන්නේය. info

• الغضب المحمود هو الذي يكون عند انتهاكِ محارم الله.
• ප්රශංසනීය කෝපය වනුයේ එය අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කෙරෙන අවස්ථාවක සිදු වීමය. info

• في الآيات أصل في نفي أهل البدع والمعاصي وهجرانهم، وألا يُخَالَطوا.
•නවක පිළිවෙත් ඇති කරන්නන් හා පාපිෂ්ඨයින් ඉවත් කිරීම ඔවුන් නෙරපා හැරීම හා ඔවුන් සමග මුසු නොවීම යනාදී මූල ධර්මය මෙම පාඨවල සඳහන්ව ඇත. info

• في الآيات وجوب التفكر في معرفة الله تعالى من خلال مفعولاته في الكون.
•ලොවෙහි සිදු කරනු ලැබ ඇති දෑ තුළින් උත්තරීතර අල්ලාහ් හඳුනා ගැනීම සඳහා කල්පනාවෙන් මෙනෙහි කර බැලීම අනිවාර්ය බව මෙම පාඨවල සඳහන්ව ඇත. info