Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
84 : 18

اِنَّا مَكَّنَّا لَهٗ فِی الْاَرْضِ وَاٰتَیْنٰهُ مِنْ كُلِّ شَیْءٍ سَبَبًا ۟ۙ

සැබැවින්ම අපි ඔහුට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. ඔහු සිතන තැනට ළඟා විය හැකි ඔහුගේ ඉල්ලීම් හා බැඳුණු සියලු මාර්ග අපි ඔහුට පිරිනැමුවෙමු. info
التفاسير:
Benefits of the verses in this page:
• أن ذا القرنين أحد الملوك المؤمنين الذين ملكوا الدنيا وسيطروا على أهلها، فقد آتاه الله ملكًا واسعًا، ومنحه حكمة وهيبة وعلمًا نافعًا.
•සැබැවින්ම දුල් කර්නයින් ලොවම පාලනය කළ, එහි වැසියන් මත ආධිපත්යය දැරූ, දේව විශ්වාසී රජවරුන් අතරින් එක් රජවරයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට විශාල රාජ්යයක් පිරිනැමුවේය. එමෙන්ම ප්රඥාව, පෞරුෂත්වය හා ප්රයෝජනවත් දැනුම ඔහුට පිරිනමා තිබිණ. info

• من واجب الملك أو الحاكم أن يقوم بحماية الخلق في حفظ ديارهم، وإصلاح ثغورهم من أموالهم.
•මැවීම්, ඔවුනනොවුන්ගේ නිවෙස් තුළ තබා ආරක්ෂා කරමින් හා ඔවුන්ගේ ධනයෙන් ඔවුන්ගේ අඩුපාඩු විධිමත් කර දෙමින් කටයුතු කිරීම රජුගේ හා පාලකයාගේ වගකීමකි. info

• أهل الصلاح والإخلاص يحرصون على إنجاز الأعمال ابتغاء وجه الله.
•දැහැමි හා අවංක ගැත්තන් අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීමට ප්රිය කරති. info