Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
119 : 11

اِلَّا مَنْ رَّحِمَ رَبُّكَ ؕ— وَلِذٰلِكَ خَلَقَهُمْ ؕ— وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ اَجْمَعِیْنَ ۟

නමුත් යහමග වෙතට ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් කරුණා කළ අය හැර. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ මතභේද ඇති කර නොගනිති. ශුද්ධ වූ අල්ලාහ් ඔවුන් මෙසේ මතභේදයෙන් මවා තිබීම පරීක්ෂාවකි. එහෙයින් ඔවුන් අතර භාග්යවන්තයින් මෙන්ම අභාග්යවන්තයින් ද සිටිති. "අහෝ දූතය! ජින්නුන් හා මිනිසුන් අතර සිටින ෂෙයිතානුන් අනුගමනය කරන්නන්ගෙන් නිරය පිරවීමේ අපහාසාත්මක තීන්දුවේ ප්රකාශය පූර්ණ විය." info
التفاسير:
Benefits of the verses in this page:
• بيان الحكمة من القصص القرآني، وهي تثبيت قلب النبي صلى الله عليه وسلم وموعظة المؤمنين.
•අල් කුර්ආනීය කතා වස්තුවල ප්රඥාව පැහැදිලි කිරීම. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්ථාවර කිරීමක් හා දේව විශ්වාසීන්හට උපදෙසකි. info

• انفراد الله تعالى بعلم الغيب لا يشركه فيه أحد.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් ආවේනික වූවකි. ඔහු සමග එහි කිසිවෙකු හවුල් නොවන්නේය. info

• الحكمة من نزول القرآن عربيًّا أن يعقله العرب؛ ليبلغوه إلى غيرهم.
•අල් කුර්ආනය අරාබි බසින් පහළ වීමේ ප්රඥාව වනුයේ අරාබිවරු එය වටහා ගෙන සෙසු අයට ඇරයුම් කිරීම සඳහාය. info

• اشتمال القرآن على أحسن القصص.
•අලංකාර කතා වස්තු අල් කුර්ආනයේ ඇතුළත් ව තිබීම. info