Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

අල් කව්සර්

Purposes of the Surah:
بيان منّة الله على نبيه صلى الله عليه وسلم بالخير الكثير؛ والدفاع عنه.
අධික යහපත තුළින් අල්ලාහ් තම නබිවරයාට පිරිනමා ඇති ආශිර්වාදය හා එතුමාට පිරිනැමූ ආරක්ෂාව පැහැදිලි කිරීම. info

external-link copy
1 : 108

اِنَّاۤ اَعْطَیْنٰكَ الْكَوْثَرَ ۟ؕ

අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි. info
التفاسير:
Benefits of the verses in this page:
• أهمية الأمن في الإسلام.
• ඉස්ලාමය තුළ ආරක්ෂාවේ වැදගත්කම. info

• الرياء أحد أمراض القلوب، وهو يبطل العمل.
• මූණිච්චාව සිත්තුළ ඇති රෝගයකි. එය සියලු ක්රියා නිෂ්ඵල කර දමනු ඇත. info

• مقابلة النعم بالشكر يزيدها.
• ලැබූ ආශිර්වාදයන් කෘතවේදී ලෙසින් පිළිගැනීම තුළින් ඒවා තව තවත් අධික කරවයි. info

• كرامة النبي صلى الله عليه وسلم على ربه وحفظه له وتشريفه له في الدنيا والآخرة.
• අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි වූ ගරුත්වය එතුමාණන්ට හිමි ආරක්ෂාව, එතුමාණන්ව මෙලොවේදී හා මතුලොවේදී ගරු කොට තිබීම. info