Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center

external-link copy
268 : 2

اَلشَّیْطٰنُ یَعِدُكُمُ الْفَقْرَ وَیَاْمُرُكُمْ بِالْفَحْشَآءِ ۚ— وَاللّٰهُ یَعِدُكُمْ مَّغْفِرَةً مِّنْهُ وَفَضْلًا ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟

ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේ ය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේ ය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානී ය. info
التفاسير: