Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

external-link copy
99 : 7

اَفَاَمِنُوْا مَكْرَ اللّٰهِ ۚ— فَلَا یَاْمَنُ مَكْرَ اللّٰهِ اِلَّا الْقَوْمُ الْخٰسِرُوْنَ ۟۠

ඔවුනට කල් දී, ඔවුන්ගේ උද්දාමය සඳහා බලය හා විස්තීරණ පෝෂණය පිරි නමා, අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය දෙස සාවධානයෙන් බලනු. මෙම ප්රදේශ වාසීන් අතර බොරු කළවුන් අල්ලාහ්ගේ රහසිගත උපායයන් හා සැලසුම් පිළිබඳ අභයාදායී වන්නේද? එසේ අල්ලාහ්ගේ උපායයන්ගෙන් විනාශ වී ගිය ජනයා හැර වෙනත් කිසිවකු අභයදායී නොවූහ. ආශිර්වාද ලත් අය වනාහි, සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ උපායයන් පිළිබඳ බියෙන් පසු වූහ. ඔවුන් වෙත කවර ආශිර්වාදයක් පිරිනමනු ලැබුවේද ඒ මත රැවටුණේ නැත. ඔවුන් වෙත පිරිනැමූ දෑ ආශිර්වාදයක් ලෙස සලකා ඔවුහු ඔහුට කෘතඥ වූහ. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• الإيمان والعمل الصالح سبب لإفاضة الخيرات والبركات من السماء والأرض على الأمة.
දේව විශ්වාසය හා දැහැමි ක්රියාව අහසින් හා මහ පොළොවෙන් අභිවෘද්ධිය හා යහපත ජනයා හට ගලා ඒමට හේතු වන්නේය. info

• الصلة وثيقة بين سعة الرزق والتقوى، وإنْ أنعم الله على الكافرين فإن هذا استدراج لهم ومكر بهم.
ඥාතී සම්බන්ධකම් වනාහි, එය පෝෂණ සම්පත් හා බැතිමත්කම අතර ස්ථාවරත්වය ඇති කරන්නකි. දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් සැප සම්පත් පිරිනමා ඇත්නම්, සැබැවින් එය ඔවුන්, පියවරෙන් පියවර ග්රහණය කර ගැනීමක් මෙන්ම ඔවුන් මුළා කරන උපාය මාර්ගයකි. info

• على العبد ألا يأمن من عذاب الله المفاجئ الذي قد يأتي في أية ساعة من ليل أو نهار.
රාත්රියේ හෝ දහවලේ කවර හෝරාවක හෝ ක්ෂණික ව පැමිණෙන අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ අභයදායී ව නොසිටීම ගැත්තාගේ යුතුකමයි. info

• يقص القرآن أخبار الأمم السابقة من أجل تثبيت المؤمنين وتحذير الكافرين.
දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර කිරීම පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අවවාද කරනු පිණිසත් පෙර සිටි සමූහයන් පිළිබඳ තොරතුරු අල් කුර්ආනය විස්තර කර සිටියි. info