Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

external-link copy
117 : 37

وَاٰتَیْنٰهُمَا الْكِتٰبَ الْمُسْتَبِیْنَ ۟ۚ

එහි කිසිදු මුසුවක් නොමැති අල්ලාහ්ගෙන් වූ පැහැදිළි දිව්ය පුස්තකය වන තව්රාතය (තෝරාව) මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට අපි පිරිනැමුවෙමු. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
•‘ඔවුන් දෙදෙනා යටහත් වූ කල්හි’ යන අල්ලාහ්ගේ ප්රකාශය සැබැවින්ම ඉබ්රාහීම් හා ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අල්ලාහ්ගේ නියෝගයට උපරිමයෙන්ම යටත් වී ඇති බව පෙන්වා දෙයි. info

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
•දහමේ ප්රධානතම අරමුණු අතරින් එකක් වනුයේ ගැත්තන් මිනිස් නැමදුමින් නිදහස් කිරීමය. info

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
•යහපත් ප්රශංසාව හා දැහැමි මෙනෙහි කිරීම මෙලොවෙහි පෙරාතුවම පිරිනමනු ලබන ආශිර්වාද අතරින් වේ. info