Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung von Al-Mukhtasar - Eine Kurzfassung der Bedeutungen des edlen Qurans

external-link copy
3 : 29

وَلَقَدْ فَتَنَّا الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَلَیَعْلَمَنَّ اللّٰهُ الَّذِیْنَ صَدَقُوْا وَلَیَعْلَمَنَّ الْكٰذِبِیْنَ ۟

ඔවුනට පෙර සිටියවුන් ද සැබවින්ම අපි පරීක්ෂා කළෙමු. එවිට අල්ලාහ් ඔවුන් ගැන හොඳින් ම හඳුනා ගෙන සිටියේය. ඔවුන්ගේ විශ්වාසය තුළ සත්යවාදීන්ගේ සත්යභාවයත් එහි මුසාවාදීන්ගේ මුසාවාදයත් ඔහු නුඹලාට හෙළි කරනු ඇත. info
التفاسير:
Die Nutzen der Versen in dieser Seite:
• النهي عن إعانة أهل الضلال.
•අපරාධකරුවන්ට උදව් කිරීමෙන් වැළකීම. info

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිපදින මෙන් ද ඔහුට ආදේශ තැබීමෙන් දුරස් වන මෙන් ද වූ නියෝගය. info

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
•දේව විශ්වාසියා පරීක්ෂාවට ලක් කිරීමත් විභාගයට ලක් කිරීමත් දේව න්යායකි. info

• غنى الله عن طاعة عبيده.
•අල්ලාහ්ට තම ගැත්තන්ගේ අවනතභාවය අවශ්ය නොවන්නේය. info