Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen.

external-link copy
91 : 2

وَاِذَا قِیْلَ لَهُمْ اٰمِنُوْا بِمَاۤ اَنْزَلَ اللّٰهُ قَالُوْا نُؤْمِنُ بِمَاۤ اُنْزِلَ عَلَیْنَا وَیَكْفُرُوْنَ بِمَا وَرَآءَهٗ ۗ— وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ ؕ— قُلْ فَلِمَ تَقْتُلُوْنَ اَنْۢبِیَآءَ اللّٰهِ مِنْ قَبْلُ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟

"අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු" යැයි ඔවුනට පවසනු ලැබූ විට "අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු" යැයි ඔවුහු පවසති. එයට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේ ය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින්ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ්ගේ නබිවරුන්ව ඝාතනය කළේ මන්දැ” යි අසනු. info
التفاسير: