Übersetzung der Bedeutungen von dem heiligen Quran - Die singhalesische Übersetzung - Ruwwad Zentrum für Übersetzungen.

external-link copy
126 : 2

وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اجْعَلْ هٰذَا بَلَدًا اٰمِنًا وَّارْزُقْ اَهْلَهٗ مِنَ الثَّمَرٰتِ مَنْ اٰمَنَ مِنْهُمْ بِاللّٰهِ وَالْیَوْمِ الْاَخِرِ ؕ— قَالَ وَمَنْ كَفَرَ فَاُمَتِّعُهٗ قَلِیْلًا ثُمَّ اَضْطَرُّهٗۤ اِلٰی عَذَابِ النَّارِ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟

“මාගේ පරමාධිපතියාණනි! මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ්ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන්ට බවභෝගවලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තවද කවරෙකු
ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලකට ඔහුට බුක්ති විඳින්නට ඉඩ හරිමි. පසුව ඔහුව මම නිරා ගින්නේ දඬුවමට යොමු කරන්නෙමි." එම පිවිසුම් ස්ථානය නපුරු විය.
info
التفاسير: