Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

අල් අඃලා

Intencije ove sure:
تذكير النفس بالحياة الأخروية، وتخليصها من التعلقات الدنيوية.
මිනිසාට මතුලොව ජීවිතය සඳහා බැඳියාවක් ඇති කරලීම හා මෙලොව සම්බන්ධතාවලින් ඉවත් කරලීම පිළිබඳ සිහිපත් කිරීම. info

external-link copy
1 : 87

سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَی ۟ۙ

සියලු මැවීම්වලට ඉහළින් සිටින ඔබේ පරමාධිපතිගේ නාමය පමණක් මෙනෙහි කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් ඔහුව සුවිශුද්ධ කරනු. info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
මිනිසාගේ යහපත් හා අයහපත් ක්රියාවන් විනිශ්චය කිරීම සඳහා මලක්වරු ඒවා සටහන් කර ගැනීම. info

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
•සුවිශුද්ධ අල්ලාහ්ගේ සැලැස්ම ක්රියාත්මක වන විට දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුර්වල වීම. info

• خشية الله تبعث على الاتعاظ.
•උපදෙස් ලැබීම සඳහා උනන්දු කරවන අල්ලාහ් පිළිබඳ බිය. info