Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

external-link copy
33 : 55

یٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوْا مِنْ اَقْطَارِ السَّمٰوٰتِ وَالْاَرْضِ فَانْفُذُوْا ؕ— لَا تَنْفُذُوْنَ اِلَّا بِسُلْطٰنٍ ۟ۚ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හා ජින්නුන් ඒකරාශී වන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: ‘අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! අහස් හා මහපොළොවේ පැතිකඩවලින් එක් පැත්තකින් පිවිසුම් මාර්ගයක් නුඹලා ලබන්නට හැකි නම් එසේ සිදු කර ගනු. දැඩි බලයකින් හා ශ්රමයකින් මිස එසේ සිදු කිරීමට නුඹලාට නොහැකිය. නුඹලාට එසේ විය හැක්කේ කෙසේ ද?' info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• الجمع بين البحر المالح والعَذْب دون أن يختلطا من مظاهر قدرة الله تعالى.
•මිරිදිය හා කරදිය මුහුදු එකිනෙක මිශ්ර නොවන පරිදි ඒවා සම්බන්ධ වී තිබීම උත්තරීතර අල්ලාහ්ගේ බලය හා ශක්තිය විද්යාමාන කරන්නකි. info

• ثبوت الفناء لجميع الخلائق، وبيان أن البقاء لله وحده حضٌّ للعباد على التعلق بالباقي - سبحانه - دون من سواه.
•සියලු මැවීම් විනාශ වී යෑම ස්ථීරය. සැබැවින්ම අල්ලාහ් පමණක් ඉතිරි ව සිටීම ඔහු හැර වෙනත් දෑ අත්හැර දමා එසේ ඉතිරිව සිටින ශුද්ධවන්තයාණන් වන ඔහු සමග බැදීම් ඇති කර ගන්නට ගැත්තන් උනන්දු කරවන්නක් බව පැහැදිලි කිරීම. info

• إثبات صفة الوجه لله على ما يليق به سبحانه دون تشبيه أو تمثيل.
•අල්ලාහ්ගේ මුහුණ කිසිදු සමානකමක් හෝ ආදේශ කිරීමක් කළ නොහැකි ඔහුට අදාළ සුදුසු ස්වරූපයකින් පිහිටා ඇති බව තහවුරු කිරීම. info

• تنويع عذاب الكافر.
•දේව ප්රතික්ෂේපකයාගේ දඬුවම වර්ගීකරණය. info