Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

external-link copy
40 : 51

فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِی الْیَمِّ وَهُوَ مُلِیْمٌ ۟ؕ

එබැවින් ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දෙනා අපි ග්රහණය කළෙමු. සාගරය තුළට හෙළුවෙමු. එවිට ඔවුහු එහි ගිලී විනාශ වූවෝය. සැබැවින්ම තමන් දෙවියන් බව ෆිර්අවුන් තර්ක කර සිටි ඔහුගේ බොරු වාදය ගැන ඔහු ඔහුටම දොස්නගන්නෙකු බවට පත් විය. info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී. info

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය. info

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය. info