Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana

external-link copy
33 : 45

وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا عَمِلُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

ඔවුන් මෙලොවෙහි සිදු කළ දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නපුර ඔවුනට හෙළි විය. දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලැබූ අවස්ථාවේ එය හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය. info
التفاسير:
Poruke i pouke ajeta na ovoj stranici:
• الاستهزاء بآيات الله كفر.
•අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීම දෙවියන් ප්රතික්ෂේප කිරීමකි. info

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
•මෙලොව ජීවිතයේ ආශාවන්ට හා වින්ඳනයන්ට රැවටීමේ භයානකකම. info

• ثبوت صفة الكبرياء لله تعالى.
•සියලු ආකාරයේ විභූතියන් උත්තරීතර අල්ලාහ්ට පමණක් සතු බව තහවුරු කිරීම. info

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
• ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ලැබීම අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහු නැමදුමට සුදුස්සා බව පෙන්වා දෙන පැහැදිළි සාධක අතරින් වන්නේය. info