ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم

سورة الإنشقاق - අල් ඉන්ෂිකාක්

من مقاصد السورة:
تذكير الإنسان برجوعه لربه، وبيان ضعفه، وتقلّب الأحوال به.
මිනිසා ඔහුගේ පරමාධිපති වෙත නැවත යොමු කරනු ලබන බව මෙනෙහි කිරීම. මිනිසාගේ දුර්වලකම හා ඔහු සමගම තත්ත්වයන් පෙරළීම ගැන විස්තර කිරීම. info

external-link copy
1 : 84

اِذَا السَّمَآءُ انْشَقَّتْ ۟ۙ

මලක්වරු අහසින් පහළ වීම සඳහා එය පැළී ගිය විට, info
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම. info

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි. info

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය. info