ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم

external-link copy
15 : 71

اَلَمْ تَرَوْا كَیْفَ خَلَقَ اللّٰهُ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ۟ۙ

අහසකට ඉහළින් තවත් අහසක් පිහිටන පරිදි අහස් හතක් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද? info
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الاستغفار سبب لنزول المطر وكثرة الأموال والأولاد.
•වර්ෂාව පහළ වීමටත් ධන සම්පත් හා දරු සම්පත් අධික වීමටත් ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව අයැද සිටීම හේතුවක් වන්නේය. info

• دور الأكابر في إضلال الأصاغر ظاهر مُشَاهَد.
•ප්රභූවරුන් පහත් අය නොමග යැවීමේ දී ඔවුන්ගේ දායකත්වය ඇස් ඉදිරියේ පෙනෙන ඉතා පැහැදිලි කරුණකි. info

• الذنوب سبب للهلاك في الدنيا، والعذاب في الآخرة.
•මෙලොවෙහි විනාශ වී යාමටත් මතුලොවෙහි දඬුවමට භාජනය වීමටත් පාපකම් සිදු කිරීම හේතුවක් වන්නේය. info