ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم

external-link copy
16 : 53

اِذْ یَغْشَی السِّدْرَةَ مَا یَغْشٰی ۟ۙ

සිද්රා නම් ගස අල්ලාහ්ගේ කටයුතු ආවරණය කරන විට එහි යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනීය. info
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• كمال أدب النبي صلى الله عليه وسلم حيث لم يَزغْ بصره وهو في السماء السابعة.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පූර්ණ විනය. එතුමා සත්වැනි අහසේ සිටියදී එතුමාගේ බැල්ම ඉවත් නොකළේය. info

• سفاهة عقل المشركين حيث عبدوا شيئًا لا يضر ولا ينفع، ونسبوا لله ما يكرهون واصطفوا لهم ما يحبون.
•කිසිදු උවදුරක් කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි දෑට නැමදුම් ඉටු කරමින්; ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට ආරෝපණය කරමින්, ඔවුන් ප්රිය කරන දෑ තමන් වෙනුවෙන් තෝරා ගනිමින් කටයුතු කරන දේව ආදේශකයින්ගේ බුද්ධියේ අඥාන භාවය. info

• الشفاعة لا تقع إلا بشرطين: الإذن للشافع، والرضا عن المشفوع له.
•මැදිහත් වීම කොන්දේසි දෙකක් මත මිස පිහිටන්නේ නැත. මැදිහත් වන්නාට අවසරය ලැබීම හා මැදිහත් කරනු ලබන්නා ගැන තෘප්තියක් තිබීම. info