ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة

سورة الليل - අල් ලෙය්ල්

external-link copy
1 : 92

وَالَّیْلِ اِذَا یَغْشٰی ۟ۙ

රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 92

وَالنَّهَارِ اِذَا تَجَلّٰی ۟ۙ

දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්, info
التفاسير:

external-link copy
3 : 92

وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُ ۟ۙ

පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්, info
التفاسير:

external-link copy
4 : 92

اِنَّ سَعْیَكُمْ لَشَتّٰی ۟ؕ

නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධ ය. info
التفاسير:

external-link copy
5 : 92

فَاَمَّا مَنْ اَعْطٰی وَاتَّقٰی ۟ۙ

එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී, info
التفاسير:

external-link copy
6 : 92

وَصَدَّقَ بِالْحُسْنٰی ۟ۙ

යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී; info
التفاسير:

external-link copy
7 : 92

فَسَنُیَسِّرُهٗ لِلْیُسْرٰی ۟ؕ

අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු. info
التفاسير:

external-link copy
8 : 92

وَاَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنٰی ۟ۙ

තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා, info
التفاسير:

external-link copy
9 : 92

وَكَذَّبَ بِالْحُسْنٰی ۟ۙ

යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී; info
التفاسير: