《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
193 : 7

وَاِنْ تَدْعُوْهُمْ اِلَی الْهُدٰی لَا یَتَّبِعُوْكُمْ ؕ— سَوَآءٌ عَلَیْكُمْ اَدَعَوْتُمُوْهُمْ اَمْ اَنْتُمْ صَامِتُوْنَ ۟

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් හැර ඔවුන් දෙවිවරුන් ලෙස නමදින මෙම පිළිම වලින් යහමග වෙත ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා කවර දෙයක් ඔවුන්ගෙන් ප්රාර්ථනා කර සිටියේද ඒ සඳහා ඔවුන් නුඹලාට පිළිතුරු නොදෙනු ඇත. නුඹලා පසුපසින් ඔවුන් පැමිණෙන්නේද නැත. ඒවා අබියස නුඹලා ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා නිහඬ ව සිටිය ද එක සමානය. ඒවා හුදු භෞතික වස්තුවක් පමණි. ඒවාට වැටහෙන්නේ ද නැත. ඒවා සවන් දෙන්නේ ද නැත. ඒවා කතා කරන්නේ ද නැත. info
التفاسير:
这业中每段经文的优越:
• في الآيات بيان جهل من يقصد النبي صلى الله عليه وسلم ويدعوه لحصول نفع أو دفع ضر؛ لأن النفع إنما يحصل من قِبَلِ ما أرسل به من البشارة والنذارة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව අරමුණු කර ගනිමින් යම් සෙතක් ලබන්නට හෝ හානියක් වළක්වා ගන්නට හෝ එතුමාගෙන් පැතීමේ අඥානකම පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම පාඨ තුළ ඇතුළත් ව ඇත. සැබැවින්ම සෙත ලැබිය හැකි වනුයේ ශුභාරංචිය හා අවවාදය තුළින් කවර කරුණක එවනු ලැබ ඇත්තේ ද ඒ හරහා පමණය. info

• جعل الله بمنَّته من نوع الرجل زوجه؛ ليألفها ولا يجفو قربها ويأنس بها؛ لتتحقق الحكمة الإلهية في التناسل.
• අල්ලාහ් ඔහුගේ උපකාරයෙන් මිනිස් වාර්ගයා අරතින් ඔහුගේ බිරිය නිරිමාණය කළේය. එය ඔහු ඇය සමග ආලකම් කිරීමටත්, ඇයට සමීප වීමෙන් දුරස් නොවීමටත් ඇය සමග පහස විදීමටත්ය. එය දේව තීන්දුව ප්රජනන ක්රියාවලියේ තහවුරු කරනු පිණිසය. info

• لا يليق بالأفضل الأكمل الأشرف من المخلوقات وهو الإنسان أن يشتغل بعبادة الأخس والأرذل من الحجارة والخشب وغيرها من الآلهة الباطلة.
•මිනිසා ගල්, ලී වලින් තැනුණු නින්දිත හාස්යජනක දෑ හා ව්යාජ දෙවිවරුන් නැමදීමෙහි නිරත ව සිටිය දී මැවීම් අතරින් ඔහුට පූර්ණ ගෞරවනීය ශ්රේෂ්ඨත්වය හිමිවන්නේ නැත. info