《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
7 : 6

وَلَوْ نَزَّلْنَا عَلَیْكَ كِتٰبًا فِیْ قِرْطَاسٍ فَلَمَسُوْهُ بِاَیْدِیْهِمْ لَقَالَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِیْنٌ ۟

අහෝ! දූතය, ඔබ වෙත පත්රිකාවල ලියන ලද පුස්තකයක් පහළ කොට ඔවුන්ගේ දෑස් වලින්ම එයට සාක්ෂි දරා තම අත් වලින් එම පුස්තකය ස්පර්ශ කර තහවුරු කර ගත්ත ද ඔවුන් අතර ඇති ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුහු එය විශ්වාස නොකරති. ඔබ කවර දෙයක් ගෙන ආවේ ද එය පැහැදිලි සූනියමක් මිස ගණන් ගනු නොලැබේ. එහෙයින් අපි එය කිසිවිටක විශ්වාස නොකරන්නෙමු යැයි පවසා සිටියෝය. info
التفاسير:
这业中每段经文的优越:
• شدة عناد الكافرين، وبيان إصرارهم على الكفر على الرغم من قيام الحجة عليهم بالأدلة الحسية.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැඩි මුරණ්ඩුකම, භෞතික සාධක ඔවුන් වෙත ඉදිරිපත් කර තිබියදීත් ඔවුන් දේව ප්රතික්ෂේපය වෙත නොපැකිලී උත්සාහ දැරීම පිළිබඳ පැහැදිලි කිරීම. info

• التأمل في سنن الله تعالى في السابقين لمعرفة أسباب هلاكهم والحذر منها.
•මුතුන් මිත්තන් අතර අල්ලාහ්ගේ ක්රියා පිළිවෙත සම්බන්ධයෙන් සිතා බැලීමෙන් ඔවුන් විනාශයට පත් වූ හේතු සාධක දැන ගැනීමටත් එයින් ප්රවේශම් වීමටත් හැකිවනු ඇත. info

• من رحمة الله بعباده أن لم ينزل لهم رسولًا من الملائكة لأنهم لا يمهلون للتوبة إذا نزل.
•තම ගැත්තන් වෙත මලක්වරුන් අතුරින් දූතයකු නොඑවීමෙන් අල්ලාහ් ඔවුනට දයාව දක්වා ඇත. එසේ මලක්වරයකු පැමිණියේ නම් පාප ක්ෂමාවට පවා ඔවුනට අවකාශය නොලැබෙනු ඇත. info