《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
12 : 59

لَىِٕنْ اُخْرِجُوْا لَا یَخْرُجُوْنَ مَعَهُمْ ۚ— وَلَىِٕنْ قُوْتِلُوْا لَا یَنْصُرُوْنَهُمْ ۚ— وَلَىِٕنْ نَّصَرُوْهُمْ لَیُوَلُّنَّ الْاَدْبَارَ ۫— ثُمَّ لَا یُنْصَرُوْنَ ۟

මුස්ලිම්වරු විසින් යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග මොවුන් පිටත් ව යන්නේ නැත. ඔවුන් සමග යුද වැදුණේ නම් ඔවුනට උදව් උපකාර කරන්නේද නැත. එසේ මුස්ලිම්වරුන්ට එරෙහි ව මොවූහු ඔවුනට උදව් උපකාර කළේ නම් ඔවුන්ගෙන් පළා යනු ඇත. ඉන් පසු එම කුහකයින් උදව් කරනු නොලබති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කරන අතර ඔවුන් පහත් කරනු ඇත. info
التفاسير:
这业中每段经文的优越:
• رابطة الإيمان لا تتأثر بتطاول الزمان وتغير المكان.
•දේව විශ්වාසයේ බැඳීම කාලය දීර්ග වීමෙන් හෝ ස්ථාන වෙනස්වීමෙන් බලපාන්නේ නැත. info

• صداقة المنافقين لليهود وغيرهم صداقة وهمية تتلاشى عند الشدائد.
•කුහකයන්, යුදෙව්වන් හා ඔවුන් හා සමාන වෙනත් අය සමඟ පවතින මිත්රත්වය දුෂ්කර අවස්ථාවන්හි මැකී යන ව්යාජ මිත්රත්වයකි. info

• اليهود جبناء لا يواجهون في القتال، ولو قاتلوا فإنهم يتحصنون بِقُرَاهم وأسلحتهم.
•යුදෙව්වන් බියගුල්ලන් වන අතර සටන් කිරීමේදී ඔවුන් මුහුණට මුහුණ සටන් නොවදිති. ඔවුන් සටන් කරන්නේ නම් ඔවුන්ගේ ගම්මාන සහ ආයුධ වලින් ආරක්ෂාව සලසා ගනිති. info