《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
35 : 52

اَمْ خُلِقُوْا مِنْ غَیْرِ شَیْءٍ اَمْ هُمُ الْخٰلِقُوْنَ ۟ؕ

මවන මැවුම් කරුවෙකුගෙන් තොරව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතිනම් ඔවුන් තමන්වම මැව්වෝ ද? මැවුම්කරුවෙකු නොමැතිව මැවීමක් ඇති වීමට ඉඩක් නැත. මැවීම් විසින් යමක් මවන්නට ද නොහැක. එසේ නම්, ඔවුන්ගේ මැවුම්කරුට ඔවුන් නොනමදිනුයේ මන් ද? info
التفاسير:
这业中每段经文的优越:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info