《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
69 : 5

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَادُوْا وَالصّٰبِـُٔوْنَ وَالنَّصٰرٰی مَنْ اٰمَنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟

සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නන්, යුදෙව්වන්, ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින් අතුරින් වූ පිරිසක් වන සාබිඊන්වරුන් හා කිතුනුවන් මොවුන් අතරින් කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුනට ඉදිරියේදී මුහුණ දෙන දෑ සම්බන්ධයෙන් කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත. info
التفاسير:
这业中每段经文的优越:
• العمل بما أنزل الله تعالى سبب لتكفير السيئات ودخول الجنة وسعة الأرزاق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිඵලයයි. info

• توجيه الدعاة إلى أن التبليغ المُعتَدَّ به والمُبْرِئ للذمة هو ما كان كاملًا غير منقوص، وفي ضوء ما ورد به الوحي.
•ප්රචාරය කළ යුතු දෑ ප්රචාරය කිරීම හා වගකීමෙන් නිදොස් වීම සඳහා ප්රචාරක කටයුතු කරන්නන්හට කරන මග පෙන්වීම. එය ඒ සම්බන්ධයෙන් කවර පණිවිඩයක් පැමිණ ඇත්තේද ඒ ආලෝකයෙහි කිසිදු අඩුවක් නොමැති ව පූර්ණ ව පිහිටන්නකි. info

• لا يُعْتد بأي معتقد ما لم يُقِمْ صاحبه دليلًا على أنه من عند الله تعالى.
•සැබැවින්ම එය සර්ව බලධාරි දෙවියන්ගෙන් බව එයට අදාළ පුද්ගලයා සාක්ෂි දරන්නේ නම් මිස කිසිදු විශ්වාසයක් ගණන් ගත නොහැක. info