《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
34 : 47

اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ثُمَّ مَاتُوْا وَهُمْ كُفَّارٌ فَلَنْ یَّغْفِرَ اللّٰهُ لَهُمْ ۟

සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට" ඔවුන්ද අල්ලාහ්ගේ දහමින් හැරී, ජනයා ද ඉන් හරවා, පසුව පාපක්ෂමාවෙහි නිරත වීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම මියැදුණු අය වනාහි, ඔවුන්ගේ පාපකම් සඟවා අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේම නැත. ඒ හේතුවෙන් ඔවුන් අපාරධකාරුවන් බවට ඔහු හසුකරනු ඇත. සදා වෙසෙන නිරා ගින්නට ඔවුන් ප්රවේශ කරනු ඇත. info
التفاسير:
这业中每段经文的优越:
• سرائر المنافقين وخبثهم يظهر على قسمات وجوههم وأسلوب كلامهم.
•කුහකයින්ගේ රහස් හා ඔවුන්ගේ නපුරුකම්, ඔවුන්ගේ මුහුණේ ඇති ඇතැම් ලක්ෂණ හා ඔවුන්ගේ කතා විලාශයෙන් හෙළි වන්නේය. info

• الاختبار سُنَّة إلهية لتمييز المؤمنين من المنافقين.
•දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් වෙන් කර හඳුන්වා දීම සඳහා පරීක්ෂාවන්ට භාජනය කිරීම දේව පිළිවෙතකි. info

• تأييد الله لعباده المؤمنين بالنصر والتسديد.
•දේව විශ්වාසී තම ගැත්තන් හට උදව් කරන බවත් ප්රති උපකාර කරන බවත් අල්ලාහ් ස්ථීර කිරීම. info

• من رفق الله بعباده أنه لا يطلب منهم إنفاق كل أموالهم في سبيل الله.
•තම ගැත්තන්ගෙන්, ඔවුන්ගේ සියලුම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන මෙන් ඉල්ලා නොසිටීම ඔහු ඔවුනට කළ කරුණාවෙන් එකකි. info