《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
80 : 4

مَنْ یُّطِعِ الرَّسُوْلَ فَقَدْ اَطَاعَ اللّٰهَ ۚ— وَمَنْ تَوَلّٰی فَمَاۤ اَرْسَلْنٰكَ عَلَیْهِمْ حَفِیْظًا ۟ؕ

රසූල්වරයාණන් කවර කරුණක් නියෝග කර සිටියේද එය පිළිපදිමින් කවරෙකු ඔහුට අවනත වන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට අවනත විය. අහෝ! දූතය, ඔබට අවනත වීමෙන් කවරෙකු දුරස් වන්නේද ඔහු පිළිබඳ ඔබ දුකට පත්විය යුතු නැත. ඔහුගේ ක්රියාවන් ආරක්ෂා කරන්නටත් ඔහු පිළිබඳ අධීක්ෂණය කරන්නටත් අපි ඔබ එව්වේ නැත. ඔහුගේ ක්රියාවන් සටහන් කරනුයේ ද ඒවා ගණනය කරනුයේ ද අපමය. info
التفاسير:
这业中每段经文的优越:
• تدبر القرآن الكريم يورث اليقين بأنه تنزيل من الله؛ لسلامته من الاضطراب، ويظهر عظيم ما تضمنه من الأحكام.
•ශුද්ධ වූ අල් කුර්ආනය පරිශීලනය කිරීම තුළින් සැබැවින්ම එය අල්ලාහ්ගෙන්ම පහළ වූ බවත් එය අඩුපාඩු වලින් තොර බවත් එහි අන්තර්ගත ව ඇති නීති රීති මහඟු බවත් විශ්වාසය උදා කරනු ඇත. info

• لا يجوز نشر الأخبار التي تنشأ عنها زعزعة أمن المؤمنين، أو دبُّ الرعب بين صفوفهم.
•දේව විශ්වාස කරන්නන්ගේ ආරක්ෂාවට බාධා පමුණුවන හෝ ඔවුන් අතර භීතියක් ඇති කරන ප්රවෘත්ති පල කිරීම සුදුසු නොවන්නේය. info

• التحدث بقضايا المسلمين والشؤون العامة المتصلة بهم يجب أن يصدر من أهل العلم وأولي الأمر منهم.
•මුස්ලිම්වරුන්ගේ තීන්දු තීරණ සහ ඒවාට අදාළ පොදු කටයුතු ගැන කථා කිරීම විද්වතුන් සහ ඔවුන්ගේ භාරකරුවන් විසින් නිකුත් කළ යුතුය. info

• مشروعية الشفاعة الحسنة التي لا إثم فيها ولا اعتداء على حقوق الناس، وتحريم كل شفاعة فيها إثم أو اعتداء.
•මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන, පාපයක් නොවන කරුණුවලදී යහපත් මැදිහත්වීම නිත්යානුකූල කර ඇති අතර පාපය හෝ වරදක් සිදුවන සෑම මැදිහත් වීමක්ම තහනම් කර ඇත. info