《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
68 : 4

وَّلَهَدَیْنٰهُمْ صِرَاطًا مُّسْتَقِیْمًا ۟

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම, එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු. info
التفاسير:
这业中每段经文的优越:
• فعل الطاعات من أهم أسباب الثبات على الدين.
•දෙවියන්ට අවනත ක්රියාවන්හි නිරත වීම දහම මත ස්ථාවරව සිටීමේ වැදගත් සාධකය වන්නේය. info

• أخذ الحيطة والحذر باتخاذ جميع الأسباب المعينة على قتال العدو، لا بالقعود والتخاذل.
•සතුරාට එරෙහි ව සටන් කිරීමට අවශ්ය සියලුම ආකාරයේ ක්රියාමාර්ග ගැනීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සහ අවවාද ලබා ගැනීම. පසුබට වීමෙන් හෝ පහත් වීමෙන් එය සිදු නොවනු ඇත. info

• الحذر من التباطؤ عن الجهاد وتثبيط الناس عنه؛ لأن الجهاد أعظم أسباب عزة المسلمين ومنع تسلط العدو عليهم.
•ජිහාද් හෙවත් අරගලයකදී පසුබෑමෙන් හා මිනිසුන් එයින් වැළකීමෙන් ප්රවේසම් වීම. මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකීමේ හා ඔවුන්ගේ සතුරන්ගේ බලය මැඩලීමේ අති වැදගත් සාධකය එය වන බැවිණි. info