《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
168 : 4

اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَظَلَمُوْا لَمْ یَكُنِ اللّٰهُ لِیَغْفِرَ لَهُمْ وَلَا لِیَهْدِیَهُمْ طَرِیْقًا ۟ۙ

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, දේව ප්රතික්ෂේපයේ රැඳී සිටිමින් තමන්ටම අපරාධ කර ගත් අය වනාහි දේව ප්රතික්ෂේපයේ ඔවුන් ගැවසී සිටින තාක්කල් අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේ නැත. එමෙන්ම අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මිදිය හැකි මාර්ගයක් වෙත ඔවුනට ඔහු මග පෙන්වන්නේද නැත. info
التفاسير:
这业中每段经文的优越:
• إثبات النبوة والرسالة في شأن نوح وإبراهيم وغيرِهما مِن ذرياتهما ممن ذكرهم الله وممن لم يذكر أخبارهم لحكمة يعلمها سبحانه.
නූහ්, ඉබ්රාහීම් හා ඔවුන් දෙපළගෙන් පැවත එන, අල්ලාහ් මෙනෙහි කළ හා අල්ලාහ් ඔවුන්ගේ තොරතුරු යම් හේතුවක් මත සඳහන් නොකළ නබිවරුන් විෂයයෙහි නබිත්වය හා දූතත්වය පිරිනැමූ බවට සහතික කිරීම. info

• إثبات صفة الكلام لله تعالى على وجه يليق بذاته وجلاله، فقد كلّم الله تعالى نبيه موسى عليه السلام.
අල්ලාහ්ගේ ස්වරූපයට හා මහිමයට ඈඳුනු ප්රකාරයෙන් ඔහුගේ කතාවේ ස්වරූපය තහවුරු කිරීම. සැබැවින් අල්ලාහ් ඔහුගේ නබිවරයකු වූ මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළේය. info

• تسلية النبي محمد عليه الصلاة والسلام ببيان أن الله تعالى يشهد على صدق دعواه في كونه نبيًّا، وكذلك تشهد الملائكة.
තමන් නබිවරයකු වීම ගැන වාදය තහවුරු කරමින් සැබැවින් අල්ලාහ් එයට සාක්ෂි දරනු අතැයි යන පැහැදිලි කිරීමෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලැබූ සතුට. එමෙන්ම මලක්වරුන් පවා එයට සාක්ෂි දැරූහ. info