《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
110 : 4

وَمَنْ یَّعْمَلْ سُوْٓءًا اَوْ یَظْلِمْ نَفْسَهٗ ثُمَّ یَسْتَغْفِرِ اللّٰهَ یَجِدِ اللّٰهَ غَفُوْرًا رَّحِیْمًا ۟

කවරෙකු යම් නපුරක් සිදු කොට එසේ නැතහොත් පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කරගෙන පසු ව තම පාපය පිළිගෙන ඒ සඳහා පසුතැවිලි වෙමින් එයින් මුදවන මෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේද තම පාපයට සමාව දෙන්නෙකු ලෙසත්, ඔහු සමග කාරුණික ව කටයුතු කරන්නෙකු ලෙසත්, ඔහු අල්ලාහ් ව නිරන්තරයෙන් දකිනු ඇත. info
التفاسير:
这业中每段经文的优越:
• النهي عن المدافعة والمخاصمة عن المبطلين؛ لأن ذلك من التعاون على الإثم والعدوان.
අසත්යවාදීන් වෙනුවෙන් වාද කිරීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ තහනම. හේතුව, එය පාපයට හා සතුරුකමට සහයදීමක් වන බැවිණි. info

• ينبغي للمؤمن الحق أن يكون خوفه من الله وتعظيمه والحياء منه فوق كل أحد من الناس.
•අල්ලාහ්ට බියවෙමින් හා ඔහුට ගරු බුහුමන් කරමින් සත්යය පිළිපැඳීම දෙවියන් විශ්වාස කරන්නෙකුට අත්යාවශ්ය වන්නේය. ඒ අතුරින් සෑම මිනිසෙකුටම වඩා ඉහළින් පිහිටනුයේ ලැජ්ජා බියයි. info

• سعة رحمة الله ومغفرته لمن ظلم نفسه، مهما كان ظلمه إذا صدق في توبته، ورجع عن ذنبه.
• තමන්ටම අපරාධ කරගෙන තම අපරාධයත් සමගම සැබෑ ලෙස පාප සමාව අයැද තම පාපයෙන් හැරෙන්නට උත්සාහ දරන්නාට හිමි අල්ලාහ්ගේ කරුණාවේ හා ඔහුගේ සමාවේ විශාලත්වය. info

• التحذير من اتهام البريء وقذفه بما لم يكن منه؛ وأنَّ فاعل ذلك قد وقع في أشد الكذب والإثم.
•නිරපරාධියෙකු මත ඔහු නොකළ පාපයක් පැටවීමෙන් හා ඔහු ව සැකකාරයකු බවට පත් කිරීමෙන් වැළකී සිටීම. සැබැවින්ම එසේ සිදු කරන්න් මහා පාපයෙහි හා බොරුවෙහි වැටෙනු ඇත. info