《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
62 : 37

اَذٰلِكَ خَیْرٌ نُّزُلًا اَمْ شَجَرَةُ الزَّقُّوْمِ ۟

නිලයෙන් හා ගෞරවයෙන් වඩා ශ්රේෂ්ට හා උතුම් වන්නේ අල්ලාහ්ට අවනත වීම අවංකවම ඉටු කළ තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇති බවට සඳහන් කරන ලද සැප පහසුකම් ද එසේ නැතහොත් අල් කුර්ආනයේ ශාප කරන ලද කුසගිනි නොනිවන ශරීරය නොවඩන දේව ප්රතික්ෂේපකයින්ගේ ආහාරය වන සක්කූම් ගස ද? info
التفاسير:
这业中每段经文的优越:
• الظفر بنعيم الجنان هو الفوز الأعظم، ولمثل هذا العطاء والفضل ينبغي أن يعمل العاملون.
•ස්වර්ග උයන්හි සැප පහසුකම් තුළින් ජයග්රහණය ලැබීම අති මහත් ජයග්රහණයයි. මෙවන් භාග්යයන් හා දීමනාවන් වෙනුවෙන් ක්රියා කරන්නෝ ක්රියා කළ යුතු වේ. info

• إن طعام أهل النار هو الزقّوم ذو الثمر المرّ الكريه الطعم والرائحة، العسير البلع، المؤلم الأكل.
•සැබැවින්ම නිරාවාසීන්ගේ ආහාරය වනුයේ ගිලින්නට අපහසු, කෑමෙන් වේදනාගෙන දෙන, දුර්ගන්ධ මෙන්ම අමිහිරි සුවයක් සහිත, තිත්ත පළතුරක් වන සක්කූම්ය. info

• أجاب الله تعالى دعاء نوح عليه السلام بإهلاك قومه، والله نعم المقصود المجيب.
•නූහ් (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා විනාශ කිරීමට කළ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. පිළිතුරු අපේක්ෂා කරනු ලැබීමෙන් අල්ලාහ් වඩාත් යහපත් ය. info