《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
49 : 36

مَا یَنْظُرُوْنَ اِلَّا صَیْحَةً وَّاحِدَةً تَاْخُذُهُمْ وَهُمْ یَخِصِّمُوْنَ ۟

නැවත නැගිටුවනු ලැබීම බොරු කරන, එය දුරින් ඇත්තක් යැයි සිතන මොවුන්, හොරණෑවෙහි පළමු පිඹීම පිඹිනු ලැබීම මිස වෙනකක් බලාපොරොත්තු නොවෙති. ඔවුන් මෙලොවෙහි ගනු දෙනු කිරීම, ජලය සැපයුම මෙහෙයවීම හා වෙනත් ලෞකික කටයුතුවල කාර්යය බහුල ව සිටිය දී එම හඬ ඔවුන් වෙළා ගනු ඇත. info
التفاسير:
这业中每段经文的优越:
• من أساليب تربية الله لعباده أنه جعل بين أيديهم الآيات التي يستدلون بها على ما ينفعهم في دينهم ودنياهم.
•අල්ලාහ් තම ගැත්තන් පුහුණු කිරීමේ ශිල්පීය මාර්ගයක් වශයෙන් ඔවුන්ගේ දහමට, ඔවුන්ගේ මෙලොව ජීවිතයට, ඔවුනට ප්රයෝජනවත් වන දෑ සාධක වශයෙන් ගන්නා සංඥා ඔවුන් ඉදිරියේ තැබීමය. info

• الله تعالى مكَّن العباد، وأعطاهم من القوة ما يقدرون به على فعل الأمر واجتناب النهي، فإذا تركوا ما أمروا به، كان ذلك اختيارًا منهم.
•උත්තරීතර අල්ලාහ් ගැත්තන්හට පහසුකම් සලසා දී ඇත. නියෝග ක්රියාත්මක කිරීමටත් තහනම් දැයින් වැළකීමටත් හැකිවන පරිදි ඔහු ඔවුනට ශක්තිය පිරිනමා ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලැබුවේ ද ඔවුන් එය අතහැර දැමුවේ නම් එය ඔවුන්ගේ තේරීමේ නිදහසය. info