《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
52 : 30

فَاِنَّكَ لَا تُسْمِعُ الْمَوْتٰى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ اِذَا وَلَّوْا مُدْبِرِیْنَ ۟

නුඹ මියගියවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි සේම බිහිරන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් සවන් නොදෙන බව ස්ථීර කරගත් බැවින් ඔවුහු නුඹගෙන් දුරස්ව ගියෝය. මොවුන් මෙන්ම පිටුදකින, ප්රයෝජන නොලබන අයට ද මග පෙන්වීමට නුඹට නොහැකිය. info
التفاسير:
这业中每段经文的优越:
• يأس الكافرين من رحمة الله عند نزول البلاء.
•ව්යසනයක් පහළ වූ අවස්තාවක දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. info

• هداية التوفيق بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info

• مراحل العمر عبرة لمن يعتبر.
•ආයු කාලය අවදියෙන් දැනමුතුකම් ලබන්නන්හට පාඩමකි. info

• الختم على القلوب سببه الذنوب.
•හදවත් මත මුද්රා තබනු ලබනුයේ එහි පවතින පාපකම් හේතුවෙනි. info