《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
65 : 3

یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تُحَآجُّوْنَ فِیْۤ اِبْرٰهِیْمَ وَمَاۤ اُنْزِلَتِ التَّوْرٰىةُ وَالْاِنْجِیْلُ اِلَّا مِنْ بَعْدِهٖ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟

අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිබඳ තර්ක කරනුයේ මන්ද? සැබැවින්ම ඉබ්රාහීම් තමන්ගේ කෙනෙකු බව යුදෙව්වන් සිතති. එමෙන්ම එතුමා තමන්ගේ කෙනෙකු බව කිතුනුවන් සිතති. එතුමාගේ මරණයෙන් පසු ව දීර්ඝ කාලයක් ගතවූවායින් පසු ව මිස යුදෙව්වන් හා කිතුනුවන් බිහි නොවූ බව නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා පවසන ව්යාජ ප්රකාශ හා නුඹලා සිතන වැරදි අදහස් පිළිබඳ නුඹලා බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද? info
التفاسير:
这业中每段经文的优越:
• أن الرسالات الإلهية كلها اتفقت على كلمة عدل واحدة، وهي: توحيد الله تعالى والنهي عن الشرك.
•දේව පණිවිඩ සියල්ල එකම සාධාරණ ප්රකාශයක් මත එකඟ වන්නේය. එනම් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුට ආදේශ තැබීමෙන් වැළකීමය. info

• أهمية العلم بالتاريخ؛ لأنه قد يكون من الحجج القوية التي تُرَدُّ بها دعوى المبطلين.
•ඉතිහාසය හා සම්බන්ධ දැනුම පිළිබඳ ඇති වැදගත්කම. ඊට හේතුව ව්යාජ මිථ්යා දෘෂ්ටිකයින් සමග වාද කිරීමේදී පිළිතුරු සපයන්නට එය බලවත් සාක්ෂියක් වන බැවිණි. info

• أحق الناس بإبراهيم عليه السلام من كان على ملته وعقيدته، وأما مجرد دعوى الانتساب إليه مع مخالفته فلا تنفع.
•ඉබ්රාහීම් තුමාගේ සම්බන්ධකම ඈඳා කතා කිරීමට වඩාත් සුදුසු ජනයා වනුයේ ඔහුගේ පිළිවෙත හා ඔහුගේ ප්රතිපත්ති මත සිටි ජනයාය. ඔහුගේ පිළිවෙතට හා ප්රතිපත්තියට විරුද්ධ ව සිටිමින් ඔහු වෙත සම්බන්ධකම් පමණක් ඈඳා කතා කිරීම කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත. info

• دَلَّتِ الآيات على حرص كفرة أهل الكتاب على إضلال المؤمنين من هذه الأمة حسدًا من عند أنفسهم.
•ආගම් ලත් ජනයා අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඊර්ෂ්යාව පදනම් කර ගනිමින් දෙවියන් විශ්වාස කරන්නන් නොමග හැරීමට ආශා කරන බව මෙම පාඨ පෙන්වා දෙයි. info