《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
136 : 3

اُولٰٓىِٕكَ جَزَآؤُهُمْ مَّغْفِرَةٌ مِّنْ رَّبِّهِمْ وَجَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَنِعْمَ اَجْرُ الْعٰمِلِیْنَ ۟ؕ

ප්රශංසා සහගත මෙම ගුණාංග හා තමන්ගේ කීර්තිමත් කටයුතු සම්බන්ධයෙන් මෙසේ වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුන්හට හිමි වන කුසල් වශයෙන් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් මකා දමනු ඇත. ඒ සඳහා සමාව දෙනු ඇත. මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට මතු ලොවෙහි ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. අල්ලාහ්ට අවනත වීම හේතුවෙන් ලෝවැසියන්ට පිරිනමනු ලබන එම ප්රතිඵල යහපතකි. info
التفاسير:
这业中每段经文的优越:
• الترغيب في المسارعة إلى عمل الصالحات اغتنامًا للأوقات، ومبادرة للطاعات قبل فواتها.
•කාලවේලාවන් ප්රයෝජනයට ගෙන දැහැමි ක්රියාවන් යුහුසුලුවෙන් සිදු කිරීමට හා ඒවා අහිමි වීමට පෙර අවනතවීමේ කටයුතු වල පෙරටුගාමී ව ක්රියා කරන්නට ආශාව ඇති කිරීම. info

• من صفات المتقين التي يستحقون بها دخول الجنة: الإنفاق في كل حال، وكظم الغيظ، والعفو عن الناس، والإحسان إلى الخلق.
•ස්වර්ගයට පිවිසීමට සුදුසුකම් ලබන බැතිමතුන්ගේ ගුණාංග වන්නේ සෑම තත්ත්වයකදීම වියපැහැදම් කිරීම කෝපය පාලනය කිරීම මිනිසුනට සමාව දීම හා මැවීම් වෙත යහපත සැලසීමය. info

• النظر في أحوال الأمم السابقة من أعظم ما يورث العبرة والعظة لمن كان له قلب يعقل به.
•වටහා ගන්නා හදවතක් ඇති කෙනෙකු උපදෙස් ලබන්නට හා පාඩම් ලබන්නට ඇති ප්රධානතම කරුණක් වනුයේ පෙර විසූ ජනසමූහයන්ගේ තත්ත්වයන් දෙස අවධානයෙන් යුතු ව බැලීමය. info