《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
54 : 29

یَسْتَعْجِلُوْنَكَ بِالْعَذَابِ ؕ— وَاِنَّ جَهَنَّمَ لَمُحِیْطَةٌ بِالْكٰفِرِیْنَ ۟ۙ

නුඹ ඔවුනට ප්රතිඥා දුන් දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු පතති. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රතිඥා කළ නිරය ඔවුන් වටකර ගනු ඇත. එහි දඬුවමින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති. info
التفاسير:
这业中每段经文的优越:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
•දේව ප්රතික්ෂේපකයා දඬුවම ඉක්මන් කරන්නැයි පැතීම ඔහුගේ අඥානකම පෙන්වා දෙන සාධකයකි. info

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
•දහමේ සුබසිද්ධිය වෙනුවෙන් හිජ්රත් නම් දේශයකින් දේශයකට නික්ම යෑම විවෘතව පවතින විෂයයකි. info

• فضل الصبر والتوكل على الله.
•ඉවසීම හා අල්ලාහ් වෙත සියල්ල භාර කිරීමේ මහිමය. info

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
•දේවත්වය පිළිගැනීමෙත් තොර ව පාරිපාලනත්වය පමණක් පිළිගැනීම වනාහි, අදාළ පුද්ගලයාට ජයග්රහණය හා දේව විශ්වාසය තහවුරු කරන්නේ නැත. info