《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
57 : 26

فَاَخْرَجْنٰهُمْ مِّنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ

එවිට ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සරුසාරවත් වතු වලින් හා ජලය ගලා යන උල්පත් වලින් යුත් මිසර දේශයෙන් අපි පිටුවහල් කළෙමු. info
التفاسير:
这业中每段经文的优越:
• العلاقة بين أهل الباطل هي المصالح المادية.
•අසත්යවාදීන් අතර පවත්වන සම්බන්ධකම් භෞතික යහපත වන්නේය. info

• ثقة موسى بالنصر على السحرة تصديقًا لوعد ربه.
•තම පරමාධිපතිගේ ප්රතිඥාව තහවුරු කරන්නක් වශයෙන් හූනියම්කරුවන්ට එරෙහි ව මූසා (අලෙයිහිස් සලාම්) තුමාට ජය තහවරු කරන ලදී. info

• إيمان السحرة برهان على أن الله هو مُصَرِّف القلوب يصرفها كيف يشاء.
•මායාකාරුවන් දේවත්වය විශ්වාස කිරීම වනාහි, සැබවින්ම එය අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි හදවත් වෙනස් කරන්නා බව පෙන්වා දෙන පැහැදිලි සාධකයකි. info

• الطغيان والظلم من أسباب زوال الملك.
•ප්රචණ්ඩත්වය, අසාධාරණය රාජ්ය පාලනය අහිමි වීමේ හේතූන් අතරින් වන්නේය. info