《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
194 : 26

عَلٰی قَلْبِكَ لِتَكُوْنَ مِنَ الْمُنْذِرِیْنَ ۟ۙ

මිනිසුනට අවවාද කරමින් හා අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වමින් සිටි දූතවරුන් අතරින් නුඹ ද වනු පිණිස නුඹේ හදවතට ඔහු එය රැගෙන පහළ විය. info
التفاسير:
这业中每段经文的优越:
• كلما تعمَّق المسلم في اللغة العربية، كان أقدر على فهم القرآن.
•මුස්ලිම්වරයා අරාබි භාෂාව ගැඹුරින් අධ්යයන කරන්නේ නම් එය අල් කුර්ආනය වඩාත් හොඳින් වටහා ගන්නට ශක්තියක් වනු ඇත. info

• الاحتجاج على المشركين بما عند المُنْصِفين من أهل الكتاب من الإقرار بأن القرآن من عند الله.
•ආගම් ලත් ජනයා අතර සිටින මධ්යස්ථයන් හමුවේ ඇති දෑ සැබවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වූවක් බව පිළිගැනීමට සාධක වන්නේය. info

• ما يناله الكفار من نعم الدنيا استدراج لا كرامة.
•දේව ආදේශකයින් අත් විඳින මෙලොව සැප සම්පත් එය ක්රමානුකූල ව ඔවුන් හසු කර ගැනීමක් විනා පිදූ ගෞරවයක් නොවේ. info